Udarata Kandukaraye Chords
Annesley Malawana
Last Played 21/02/2026 07:06
Play Count 4174 Contributor: J Keerthiratne
Play Count 4174 Contributor: J Keerthiratne

View +13 more Annesley Malawana Chords
Chord Diagrams for 'Udarata Kandukaraye ' song:
[Intro/Inter]
-----------------------
|A |- |- |- |
|- |- |E |- |
|- |- |- |- |
|- |- |- |A |
[Chorus]
-----------------------
A
උඩරට කඳුකරයේ...
A7 D
බැසයන සුන්දරියේ
සුකුමල දුන්හිඳ
A
සුරතලියේ ඔබේ
E A
හෙළයට සිරිය ගෙනේ
[Verse 1]
-----------------------
A
කඳුගැට වටලා
මීදුම පටලා
A7 D
සිරියෙන් රඟන සැටී
නුඹට රිදෙයි නම්
A
හෙමිහිට වැටියන්
E A
දුන්හිඳ මනමාලී
[Verse 2]
-----------------------
A
ගලපිට වැටෙන
දියරැළි පුපුරා
A7 D
මතු වෙයි කඳුළු කැටී
නුඹට රිදෙයි නම්
A
හෙමිහිට වැටියන්
E A
දුන්හිඳ මනමාලී
13 More Songs by Annesley Malawana: